මුල් පිටුව | මයික්‍රොඉමේජ් අඩවියට
යුනිකෝඩ් යනු
ඔබ විසින් සකසන ලිපි ලේඛණ පහසුවෙන් සකසා ගැනීම සඳහා යොදා ගත හැකි උපාංග වලින් සමන්විත වේ.
ගවේශක
Microsoft හි ඇති Word, Excel, PowerPoint මෘදුකාංග තනිවම උගත හැකි අධ්‍යාපනික මෙවලමකි. බහුමාධ්‍ය (Multimedia) අධ්‍යාපනික තාක්ෂණ ක්‍රම සහ විධි භාවිතය නිසා පොත පතින් ඉගෙන ගැනීමට වඩා ඉතා පහසු වේ.
Windows XP මූලධර්ම
Windows XP මෙහෙයුම් මෘදුකාංගයේ ඔබ ව්සින් දැනගත යුතුම අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ.
යුනිකෝඩ් පිළිබඳව මූලික දැනුම මෙමගින් ලබාගත හැක.