මුල් පිටුව මයික්‍රොඉමේජ් අඩවියට

 
 
 

 

 

ඔබ  වඩාත්  ප්‍රියකරන  යතුරු  පුවරුව මෙමගින් තෝරාගත හැක. මෙහි සාමාන්‍ය ඉංග්‍රීසි පුවරුව හැරුනු කොට, සාමාන්‍ය සිංහල සහ සිංහල යුනිකෝඩ් අකුරුද භාවිතා කළ හැක.

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් සිංහල අකුරු සඳහා විජේසේකර මෙන්ම ස්වරානුකූලවද (Phonetically) ඉතා පහසුවෙන්ම යතුරු පුවරුව භාවිතා කළ හැක වීමයි.